Select Page

ඌව පළාත් සභාව නියෝජනය කරන ලද සභාපතිවරුන්

අනු අංක

නම

නියෝජනය කරන ලද පළාත් සභාව

ධුර කාලය

01

ගරු බී. ජයතිලක ගුණවර්ධන මැතිතුමා

 

පළමුවන පළාත් සභාව

1988.05.12 සිට 1990.05.14 දක්වා

02

ගරු ආර්.එම්. ජයසිංහ බණ්ඩාර මැතිතුමා

1990.05.30 සිට 1993.03.16 දක්වා

03

ගරු ජේ. සෙනෙවිරත්න බණ්ඩාර මැතිතුමා

දෙවන පළාත් සභාව

1993.05.28 සිට 1998.06.06 දක්වා

04

ගරු නිහාල් සෙනෙවිරත්න මැතිතුමා

තෙවන පළාත් සභාව

1999.04.26 සිට 2004.08.05 දක්වා

05

ගරු මානෙල් රත්නායක මැතිතුමා

සිව්වන පළාත් සභාව

2004.08.05 සිට 2009.09.02 දක්වා

06

ගරු වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මැතිතුමා

 

පස්වන පළාත් සභාව

 

2009.09.02 සිට 2010.09.12 දක්වා

07

ගරු හේමා රත්නායක මැතිතුමිය

2010.04.29 සිට 2014.10.08 දක්වා

08

ගරු ඒ.එම්. බුද්ධදාස මැතිතුමා

හයවන පළාත් සභාව

2014.10.09 සිට මේ දක්වා