Select Page

හිටපු පළාත් සභා ගරු ප්‍රධාන අමාත්‍යතුමන්ලා

නම නියෝජනය කරන ලද පළාත් සභාව ධුර කාලය
ගරු පර්සී සමරවීර මැතිතුමා පළමුවන පළාත් සභාව 1988.05.12 සිට 1993.03.16 දක්වා
ගරු පර්සී සමරවීර මැතිතුමා දෙවන  පළාත් සභාව 1993.05.27 සිට 1998.06.06 දක්වා
ගරු නාලනි වීරවන්නි මැතිතුමිය  

තෙවන පළාත් සභාව

 

1999.04.23 සිට 1999.05.27 දක්වා
ගරු සමරවීර වීරවන්නි මැතිතුමා 1999.05.27 සිට 2001.10.25 දක්වා
ගරු ඒ.එම්. බුද්ධදාස මැතිතුමා 2001.10.26 සිට 2004.04.25 දක්වා
ගරු ගාමිණි විජිත් විජයමුණි සොයිසා මැතිතුමා සිව්වන පළාත් සභාව 2004.07.22 සිට 2009.05.28 දක්වා
ගරු ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා පස්වන පළාත් සභාව 2009.08.26 සිට 2014.07.11 දක්වා
ගරු ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා  

හයවන පළාත් සභාව

 

2014.09.30 සිට 2015.01.14  දක්වා
ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2015.01.14 සිට 2015.08.19 දක්වා
ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා 2015.09.15 සිට 2019.10.08 දක්වා