Select Page

අපගැන


දැක්ම

සමානාත්මතාවයෙන් – සංවර්ධනයට

මෙහෙවර

ඌව පළාතේ ජනතාවගේ තෘප්තියට හේතුවන පරිදි, කාර්යක්ෂම හා එලදායී ලෙස සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පළාත් සභා ක‍්‍රමයක් පවත්වාගෙන යෑම සඳහා කැපවූ සේවාවක් සැලසීම.

 

අරමුණු

ශි‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හා 1987 අංක 42 දරණ පළාත් පනතින් පැවරී ඇති බලතල අනුව,

  1. පළාත් සභා ප‍්‍රඥප්ති හා රීති සම්පාදන කටයුතු
  2. සභා තීරණ, කාරක සභා තීරණ හා උපදේශක කමිටු තීරණ කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු
  3. පළාත් සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති හා අනෙකුත් පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ වැටුප් හා දීමනා ගෙවීම් හා අවශ්‍ය පහසුකම් සැපයීම.
  4. පළාත් සභා ලේකම් කාර්යාලයේ පරිපාලන කටයුතු හා ගිණුම් හා ගෙවීම් කටයුතු පවත්වාගෙන යෑම ප‍්‍රධාන කාර්යයේ වෙති.