Select Page

කාර්‍යභාරය


පළාත් සභා ලේකම් කාර්යාලය 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 17(1) වගන්තිය යටතේ ස්ථාපිත කර ඇත. පැවරී තිබෙන කාර්යන් අනුව සභා කටයුතු, කාරක සභා කටයුතු, නිල වාර්තා සකස් කිරීම, මහ සභා රැස්වීම්, සියළුම සභා, රැස්වීම්වලට අදාල කටයුතු කාර්ය මණ්ඩලයේ හා පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු ලිපිගොනු පවත්වාගෙන යාම, වාහන නඩත්තු කටයුතු ධූරධාරීන්ගේ වරප‍්‍රසාද ලබාදීමත්,  ගිණුම් පවත්වාගෙන යාම, වැටුප් ගෙවීම, ගබඩා කටයුතු, වාර්ෂික විසර්ජන වාර්තාව, සකස් කිරීම, ගිණුම් වාර්තා සකස් කිරීම. කාර්යාලයේ සැලසුම් කටයුතු කිරීම සිදු කරනු ලබයි